එහෙත් ස්වකීය බල මහිමයෙන් සතුරු ආරක්ෂක සංවිධාන සිඳ බිඳ හෙළන පරමෝත්තමයාණන්ට යාච්ඤා කොට සටන් කළ, ජුදෙව්වරු නගරය අල්ලාගෙන එහි සිටි විසි පන්දහසක් පමණ සෙනඟ මරාදැමූ හ.