Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

2 මකබිවරු 12:27 - Sinhala New Revised Version 2018

27 මෙසේ මේ සතුරන් පලවා හැරීමෙන් පසු, ජූදස් තෙමේ ලිසියස් ජීවත් ව සිටි ශක්තිසම්පන්න නගරයක් වූ ඒප්‍රොන්ට විරුද්ධ ව ස්වකීය සේනාව මෙහෙය වූයේ ය. හැඩි දැඩි සිරුරු ඇති තරුණයෝ ප්‍රාකාරයෙන් පිටත සිටගෙන දරුණු ලෙස සටන් කළහ. යුද්ධ යන්ත්‍ර සහ දමාගසන ආයුධ විශාල තොගයක් නගරය තුළ තැන්පත් කර තිබිණ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 මකබිවරු 12:27
0 හුවමාරු යොමු  

අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්