ඔහු තමා දුන් පොරොන්දුව ඉටු කරන බවත්, ඒ සෙනඟ සුව සේ යෙහෙන් ආපසු හරින බවත්, බොහෝ වේලාවකට පසු ව ඔහු ඔවුන්ට අවබෝධ කරවූ විට, තමන්ගේ සහෝදරයන් ගළවාගැනීමේ අපේක්ෂාවෙන් ඔව්හු ඔහු මුදා හැරියෝ ය.