Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

2 මකබිවරු 12:24 - Sinhala New Revised Version 2018

24 දොසීතියුස් සහ සොසිපේතර්ගේ ද මොවුන්ගේ ද සෙනඟගේ ද බලයට තිමෝතියස් තෙමේ යටත් විය. එවිට ඔහු ඉතා කපටි ලෙස කතා කරමින් තමා පණපිටින් මුදා හරින ලෙස ඉල්ලා සිටියේ ය. එසේ නොකළොත් බොහෝ දෙනකුගේ දෙමව්පියන් ද සමහර දෙනකුගේ සහෝදරයන් ද තමාගේ බලයට යටත් වී සිටින හෙයින්, ඔවුන් මරා දමනු ලැබිය හැකි බව ඔහු කියා සිටියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 මකබිවරු 12:24
0 හුවමාරු යොමු  

අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්