ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 මකබිවරු 12:22 - Sinhala New Revised Version 2018

ජූදස්ගේ පළමු බළ ඇණිය දුටු විට ම සතුරා බියෙන් තැතිගත්තේ ය. සියල්ල දකින තැනැන් වහන්සේ එහි දර්ශනය වීමෙන් සන්ත්‍රාසයට පත් සතුරෝ හිස් ලූ ලූ අත පලා ගියෝ ය. ඔවුන් මෙසේ පලා යන අතර, ඔවුනොවුන් එකිනෙකාගේ කඩුමුණවලට ලක් වී, ඔවුන්ගේ මිනිසුන් විසින් ම බොහෝ විට ඔව්හු ම තුවාළ කරනු ලැබූ හ.

පරිච්ඡේදය බලන්න



2 මකබිවරු 12:22
0 හුවමාරු යොමු