එසේ වුවත් යුද කොමසාරිස්වරුන් වූ තිමෝතියස් සහ ජෙන්නෙවුස්ගේ පුත් අපොල්ලෝනියස් ද හියරෝනිමස් සහ දෙමොපොන් ද නිකනෝර් නමැති සයිප්‍රසයේ ආණ්ඩුකරු ද ජුදෙව්වරුන්ට සාමයෙන් සහ විවේකී ව ජීවත්වීමට ඉඩ නුදුන් හ.