ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 මකබිවරු 12:16 - Sinhala New Revised Version 2018

දේව කැමැත්ත අනුව ඔව්හු නගරය අල්ලා ගත්හ. එහි දී ඔවුන් කළ ඝාතනය වචනයෙන් කිව නොහැකි පමණ දරුණු විය; ඒ නිසා ඒ අසල තිබූ කිලෝමීටර් බාගයක් පමණ පළල් වැව ලෙයින් ම පිරී ඉතිරී ගියා සේ පෙනිණි.

පරිච්ඡේදය බලන්න



2 මකබිවරු 12:16
0 හුවමාරු යොමු