මෙසේ වටලනු ලැබූ අය තමන්ගේ පවුරුවලත් ආහාර ගබඩාවලත් ශක්තිය කෙරෙහි විශ්වාසය තබාගෙන, ජූදස් සහ ඔහුගේ මිනිසුන් කෙරෙහි අහංකාර ලීලාවක් පෙන්වමින්, දේවාපහාස සහ දූෂිත වචන කියමින්, ඔවුන්ට තදින් නින්දා අපහාස කළහ.