රජ තෙමේ ජුදයාව ආක්‍රමණය කොට ජෙරුසලමෙන් කිලෝමීටර් තිස් දෙකක් පමණ දුරින් පිහිටි ශක්තිමත් බලකොටුවක් වන බෙත්-ශූර් නගරයට පැමිණ එයට ඉතා තදින් බලහත්කාරකම් කරන්නට පටන්ගත්තේ ය.