මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 11:6 - Sinhala New Revised Version 20186 ලිසියස් බලකොටු වටලන බව මකබියස් සහ ඔහුගේ පිරිස දැනගත් විට ඔව්හු ද ජනතාව ද හඬා වැලපෙමින්, ඉශ්රායෙල්වරුන් ගළවාලීමට දේව දූතයෙකු එවන ලෙස සමිඳාණන් වහන්සේට යාච්ඤා කළෝ ය. පරිච්ඡේදය බලන්න |