මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 11:7 - Sinhala New Revised Version 20187 අවිආයුධ ගත් පළමුවැන්නා මකබියස් විය. තමන්ගේ සහෝදරයන්ගේ ආධාරයට තමන්ගේ ජීවිත පවා පිදීමට සූදානම් ව තමා සමඟ එන ලෙස ඔහු අනිත් අයගෙන් ඉල්ලා සිටියේ ය. සියල්ලෝ ම එකාමෙන් අධිෂ්ඨානයෙන් බැඳී සටන සඳහා පිටත් වූ හ. පරිච්ඡේදය බලන්න |