මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 11:4 - Sinhala New Revised Version 20184 ඔහු තමාගේ දස දහස් ගණන් වූ පාබළ සේනාවත්, දහස් ගණන් අශ්වාරෝහක හමුදාවත් අසූවක් පමණ ඇත් හමුදාවත් කෙරෙහි උසස් ලෙස විශ්වාසය තබාගෙන සිටි බැවින්, දෙවියන් වහන්සේගේ බල මහිමය කිසිසේත් ගණනකට නොගත්තේ ය. පරිච්ඡේදය බලන්න |