ග්‍රීක සිරිත් විරිත් පිළිගැනීම වන අපගේ පියාගේ ප්‍රතිපත්තිය ජුදෙව්වරුන් අනුමත නොකරන බවත්, ඊට වැඩියෙන් ඔවුන් තමන්ගේ ම ජීවිත සම්ප්‍රදායය පවත්වාගෙන යාමට කැමැති බවත්, ඔවුන්ගේ ම ව්‍යවස්ථාවන් අනුගමනය කිරීමට ඔවුන්ට ඉඩ දෙන ලෙස ඉල්ලා සිටින බවත්, අප දැනගෙන ඇත.