අරුණාලෝකය පැතිර යනවාත් සමඟ ම දෙපක්ෂය ම යුද්ධය ආරම්භ කළෝ ය. එක පක්ෂයක ජයග්‍රහණයේ සහ සඵලත්වයේ සහතිකය වූයේ ඔවුන්ගේ ම ශක්තිය පමණක් නොව සමිඳාණන් වහන්සේගේ සරණ පැතීම ය. අනිත් පක්ෂයට සටනේ මහා රුකුල වූයේ තමන්ගේ ම උනන්දුව යි.