ඒ කාලයේ දීත්, ඉන්පසු වත්, මිහි පිට යෝධයෝ සිටියහ. මොවුහු මිනිස්-දූවරුන් හා දිව්‍ය-පුත්‍රයන්ගෙන් උපන් අය වෙත්; මොවුහු දූරාතීතයේ සිටි, සුප්‍රකට, ශ්‍රේෂ්ඨ වීරයෝ ය.
1 ලේකම් 4:38 - Sinhala New Revised Version 2018 නම් වශයෙන් සඳහන් කළ මොවුහු තමන්ගේ පවුල්වල අධිපතියෝ වූ හ. ඔවුන්ගේ පිය පෙළපත් ද බොහෝ සෙයින් වර්ධනය විය. Sinhala New Revised Version නම් වශයෙන් සඳහන් කළ මොවුහු තමන්ගේ පවුල්වල අධිපතියෝ වූ හ. ඔවුන්ගේ පිය පෙළපත් ද බොහෝ සෙයින් වර්ධනය විය. Sinhala Revised Old Version නම් වංශයෙන් සඳහන් කළ මොව්හු තමුන්ගේ පවුල්වල අධිපතියෝ වූහ. ඔවුන්ගේ පිය පෙළපත්ද බොහෝසෙයින් වර්ධනයවිය. |
ඒ කාලයේ දීත්, ඉන්පසු වත්, මිහි පිට යෝධයෝ සිටියහ. මොවුහු මිනිස්-දූවරුන් හා දිව්‍ය-පුත්‍රයන්ගෙන් උපන් අය වෙත්; මොවුහු දූරාතීතයේ සිටි, සුප්‍රකට, ශ්‍රේෂ්ඨ වීරයෝ ය.
ෂෙමායාගේ පුත්‍රයා වන ෂිම්රීගේ පුත්‍ර වූ ජෙදයාගේ පුත්‍රයා වන අල්ලොන්ගේ පුත්‍ර වූ ෂිපීගේ පුත්‍රයා වන සීසා ද යන
ඔව්හු තමන්ගේ එළු බැටළු රැළවලට තණ බිම් සොයමින් මිටියාවතේ නැගෙනහිර අතට ගෙදෝර්ට ඇතුල් වන තැන දක්වා ගියෝ ය.
ඔවුන්ගේ පිය වංශවල ප්‍රධානියෝ මොවුහු ය: ඒපෙර්, ඉෂී, එලියෙල්, අශ්රියෙල්, ජෙරමියා, හෝදවියා සහ ජාදියෙල් ය. ඔව්හු බලවන්තයන් ව, කීර්තිමත් මනුෂ්‍යයන් ව, තමන්ගේ පිය වංශවල ප්‍රධානියන් ව සිටියෝ ය.