Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 ලේකම් 4:38 - Sinhala New Revised Version

38 නම් වශයෙන් සඳහන් කළ මොවුහු තමන්ගේ පවුල්වල අධිපතියෝ වූ හ. ඔවුන්ගේ පිය පෙළපත් ද බොහෝ සෙයින් වර්ධනය විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

38 නම් වශයෙන් සඳහන් කළ මොවුහු තමන්ගේ පවුල්වල අධිපතියෝ වූ හ. ඔවුන්ගේ පිය පෙළපත් ද බොහෝ සෙයින් වර්ධනය විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

38 නම් වංශයෙන් සඳහන් කළ මොව්හු තමුන්ගේ පවුල්වල අධිපතියෝ වූහ. ඔවුන්ගේ පිය පෙළපත්ද බොහෝසෙයින් වර්ධනයවිය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 4:38
4 හුවමාරු යොමු  

ඒ කාලයේ දීත්, ඉන්පසු වත්, මිහි පිට යෝධයෝ සිටියහ. මොවුහු මිනිස්-දූවරුන් හා දිව්‍ය-පුත්‍රයන්ගෙන් උපන් අය වෙත්; මොවුහු දූරාතීතයේ සිටි, සුප්‍රකට, ශ්‍රේෂ්ඨ වීරයෝ ය.


ෂෙමායාගේ පුත්‍රයා වන ෂිම්රීගේ පුත්‍ර වූ ජෙදයාගේ පුත්‍රයා වන අල්ලොන්ගේ පුත්‍ර වූ ෂිපීගේ පුත්‍රයා වන සීසා ද යන


ඔව්හු තමන්ගේ එළු බැටළු රැළවලට තණ බිම් සොයමින් මිටියාවතේ නැගෙනහිර අතට ගෙදෝර්ට ඇතුල් වන තැන දක්වා ගියෝ ය.


ඔවුන්ගේ පිය වංශවල ප්‍රධානියෝ මොවුහු ය: ඒපෙර්, ඉෂී, එලියෙල්, අශ්රියෙල්, ජෙරමියා, හෝදවියා සහ ජාදියෙල් ය. ඔව්හු බලවන්තයන් ව, කීර්තිමත් මනුෂ්‍යයන් ව, තමන්ගේ පිය වංශවල ප්‍රධානියන් ව සිටියෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්