Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 4:39 - Sinhala New Revised Version 2018

39 ඔව්හු තමන්ගේ එළු බැටළු රැළවලට තණ බිම් සොයමින් මිටියාවතේ නැගෙනහිර අතට ගෙදෝර්ට ඇතුල් වන තැන දක්වා ගියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

39 ඔව්හු තමන්ගේ එළු බැටළු රැළවලට තණ බිම් සොයමින් මිටියාවතේ නැගෙනහිර අතට ගෙදෝර්ට ඇතුල් වන තැන දක්වා ගියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

39 ඔව්හු තමුන්ගේ එළු බැටළු රැළවලට තණබිම් සොයමින් මිටියාවතේ නැගෙනහිර අතට ගෙදොර්ට ඇතුල්වෙන තැන දක්වා ගියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 4:39
7 හුවමාරු යොමු  

ඔහුගේ ජුදෙව් භාර්යාව ගෙදෝර්ගේ පියා වූ ජෙරෙද් ද ශෝකෝගේ පියා වූ හෙබෙර් ද ශානොවාගේ පියා වූ ජෙකුතියෙල් ද ලැබුවා ය.


ගෙදෝර්ගේ පියා වූ පෙනුවේල් ය; හුෂාගේ පියා වූ එශෙර් ය. මොවුහු එප්‍රාතාගේ කුලුඳුලා වූ බෙත්-ලෙහෙම්ගේ පියා වූ හූර්ගේ පුත්‍රයෝ ය.


හල්හුල් ද බෙත්-ශුර් ද ගෙදෝර් ද


දෙබීර්හි රජ; ගෙඩෙර්හි රජ;


නම් වශයෙන් සඳහන් කළ මොවුහු තමන්ගේ පවුල්වල අධිපතියෝ වූ හ. ඔවුන්ගේ පිය පෙළපත් ද බොහෝ සෙයින් වර්ධනය විය.


හොඳ සරු තණ බිම් ඔවුන්ට සම්බ විය. දේශය ද දැනට ම විශාල ව, නිශ්චල ව, සාමදාන සහිත ව තිබුණේ ය. මන්ද, පළමුවෙන් එහි වාසය කළ අය හාම්ගෙන් පැවත ආවෝ ය.


ගෙදෝර්හි ජෙරොහාම්ගේ පුත්‍රයන් වූ ජොයේලා සහ සෙබදියා ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්