මෙරාරීගේ පුත්‍රයෝ නම්: මාලී සහ මුෂී ය. ජාසියාගේ පුත්‍රයෝ නම්: බෙනෝ ය.
මෙරාරීගේ පුත්‍රයෝ: මාලී සහ මූෂීය. යාසියාගේ පුත්‍රයෝ: බෙනෝය.
මෙරාරීගේ පුත්‍රයෝ: මාලී සහ මුෂී ය. මාලීගේ පුත්‍රයෝ: එලෙයාසර් සහ කිෂ් ය.
මීකාගේ සහෝදරයා වූ ඉෂ්ෂියා ය. ඉෂ්ෂියාගේ පුත්‍රයන්ගෙන් ශෙකරියා ය.
මෙරාරීගේ පුත්‍රයෝ නම්: තමාගේ පුත් ජාසියා නිසා උපන් බෙනෝ, ෂොහම්, ශක්කුර් සහ ඉබ්රී ය.
එලෙයාසර්ට දාව පිනෙහාස් ද පිනෙහාස්ට දාව අබිෂුවා ද;
මෙරාරීගේ පුත්‍රයෝ නම් මාලී සහ මුෂී ය. ඔවුන්ගේ පරම්පරා අනුව ලෙවීගේ පෙළපත් මේවා ය.