Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 ලේකම් 23:21 - Sinhala New Revised Version 2018

21 මෙරාරීගේ පුත්‍රයෝ: මාලී සහ මුෂී ය. මාලීගේ පුත්‍රයෝ: එලෙයාසර් සහ කිෂ් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

21 මෙරාරීගේ පුත්‍රයෝ: මාලී සහ මුෂී ය. මාලීගේ පුත්‍රයෝ: එලෙයාසර් සහ කිෂ් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

21 මෙරාරීගේ පුත්‍රයෝ: මාලී සහ මූෂීය. මාලීගේ පුත්‍රයෝ: එලෙයාසර් සහ කීෂ්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 23:21
10 හුවමාරු යොමු  

උශ්ශියෙල්ගේ පුත්‍රයෝ: ප්‍රධානියා වූ මීකා ය; දෙවැනියා වූ ඉෂ්ෂියා ය.


එලෙයාසර් මළේ ය. ඔහුට දූවරුන් මිස පුත්‍රයෝ නොසිටියෝ ය. ඒ තැනැත්තියන්ගේ සහෝදරයන් වූ කිෂ්ගේ පුත්‍රයෝ ඔවුන් පාවාගත්තෝ ය.


දාවිත් ගේර්ෂොන් ද කොහාත් ද මෙරාරී ද යන ලෙවීගේ පුත්‍රයන්ගේ වංශවල හැටියට ඔවුන් කාණ්ඩවලට බෙදුවේ ය.


මෙරාරීගේ පුත්‍රයෝ නම්: මාලී සහ මුෂී ය. ලෙවීවරුන්ගේ පවුල් ඔවුන්ගේ පියවරුන්ගේ වංශ ප්‍රකාරයට මෙසේ ය:


ගේර්ෂොම්ගේ පුත්‍රයා ලිබ්නි ය; ඔහුගේ පුත්‍රයා ජහත් ය; ඔහුගේ පුත්‍රයා සිම්මා ය;


ඔහුගේ පුත්‍රයා උශ්ශා ය; ඔහුගේ පුත්‍රයා ෂිමෙයා ය; ඔහුගේ පුත්‍රයා හග්ගියා ය; ඔහුගේ පුත්‍රයා අසායා ය.


එලෙයාසර්ට දාව පිනෙහාස් ද පිනෙහාස්ට දාව අබිෂුවා ද;


මෙරාරීගේ පුත්‍රයෝ නම් මාලී සහ මුෂී ය. ඔවුන්ගේ පරම්පරා අනුව ලෙවීගේ පෙළපත් මේවා ය.


මෙරාරීගේ පවුල්වලට අයත් වූවෝ නම්, මාලී සහ මුෂීගේ පවුල්වල අය වෙත්.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්