1 ලේකම් 24:10 - Sinhala New Revised Version 2018 හත් වැනි එක හක්කොශ්ට ය; අට වැනි එක අබියාට ය; Sinhala New Revised Version හත් වැනි එක හක්කොශ්ට ය; අට වැනි එක අබියාට ය; Sinhala Revised Old Version හත්වෙනි එක හක්කොශ්ටය, අටවෙනි එක අබියාටය; |
පූජකයන්ගේ පුත්‍රයන්ගෙන් හබායාගේ පුත්‍රයෝත්, හක්කොශ්ගේ පුත්‍රයෝත්, ගිලියදීය බර්ශල්ලයිගේ දූවරුන්ගෙන් භාර්යාවක පාවාගෙන ඔවුන්ගේ නාමය ලැබූ බර්සිල්ලයිගේ පුත්‍රයෝත් ය.
ජුදාහි රජ වූ හෙරොද්ගේ කාලයෙහි අබියාගේ පේරුවට අයත් සෙකරියස් නම් එක් පූජක නමක් විය. ඔහුට ආරොන්ගේ පෙළපතෙන් බිරිඳක් වූවා ය. ඇගේ නම එලිසබෙත් ය.