Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 24:10 - Sinhala Revised Old Version

10 හත්වෙනි එක හක්කොශ්ටය, අටවෙනි එක අබියාටය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 හත් වැනි එක හක්කොශ්ට ය; අට වැනි එක අබියාට ය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 හත් වැනි එක හක්කොශ්ට ය; අට වැනි එක අබියාට ය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 24:10
6 හුවමාරු යොමු  

යුදයේ රජවූ හෙරොද්ගේ කාලයේදී අබියාගේ පංතියෙහි සෙකරියස් නම් එක්තරා පූජකයෙක් සිටියේය. ඔහුට ආරොන්ගේ දූවරුන්ගෙන් භාර්යාවක් වූවාය, ඇගේ නම එලිසබෙත්ය.


ඉද්දෝ, ගින්නෙතොයි, අබියා;


අබියාගෙන් සික්රීය; මිනියාමින්ගෙන් මොවාදියාගේ පිල්ටයිය;


පස්වෙනි එක මල්කියාටය, හවෙනි එක මියාමින්ටය;


නවවෙනි එක යේෂුවාටය, දසවෙනි එක ෂෙකනියාටය;


පූජකයන්ගේ පුත්‍රයන්ගෙන් හබායාගේ පුත්‍රයොත් හක්කොශ්ගේ පුත්‍රයොත් ගිලියදිය බර්සිල්ලයිගේ දූවරුන්ගෙන් භාර්යාවකු පාවාගෙන ඔවුන්ගේ නාමය ලැබූ බර්සිල්ලයිගේ පුත්‍රයොත්ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්