Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නෙහෙමියා 12:17 - Sinhala New Revised Version 2018

17 අබියාගෙන් සික්රී ය; මිනියාමින්ගෙන් මොවාදියාගේ පිල්ටයි ය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 අබියාගෙන් සික්රී ය; මිනියාමින්ගෙන් මොවාදියාගේ පිල්ටයි ය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

17 අබියාගෙන් සික්රීය; මිනියාමින්ගෙන් මොවාදියාගේ පිල්ටයිය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නෙහෙමියා 12:17
7 හුවමාරු යොමු  

ඉශ්හාර්ගේ පුත්‍රයෝ නම් කෝරා, නෙපෙග් සහ ශික්රී ය.


ඉද්දෝගෙන් ශෙකරියා ය; ගින්නෙතොන්ගෙන් මෙෂුල්ලාම් ය;


බිල්ගාගෙන් ෂම්මුවා ය; ෂෙමායාගෙන් ජෙහෝනාතාන් ය;


පස් වැනි එක මල්කියාට ය; හය වැනි එක මියාමින්ට ය;


හත් වැනි එක හක්කොශ්ට ය; අට වැනි එක අබියාට ය;


මෙෂුල්ලාම් ද අබියා ද මියාමින් ද;


ජුදාහි රජ වූ හෙරොද්ගේ කාලයෙහි අබියාගේ පේරුවට අයත් සෙකරියස් නම් එක් පූජක නමක් විය. ඔහුට ආරොන්ගේ පෙළපතෙන් බිරිඳක් වූවා ය. ඇගේ නම එලිසබෙත් ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්