අනාගේ පුත්‍රයා දීෂොන් ය. දීෂොන්ගේ පුත්‍රයෝ නම්: හම්රාන්, එෂ්බාන්, ඉත්රාන් සහ කෙරාන් ය.
1 ලේකම් 1:42 - Sinhala New Revised Version 2018 එශෙර්ගේ පුත්‍රයෝ නම්: බිල්හන්, සයවාන් සහ ජාකන් ය. දීෂාන්ගේ පුත්‍රයෝ නම්: ඌශ් සහ අරාන් ය. Sinhala New Revised Version එශෙර්ගේ පුත්‍රයෝ නම්: බිල්හන්, සයවාන් සහ ජාකන් ය. දීෂාන්ගේ පුත්‍රයෝ නම්: ඌශ් සහ අරාන් ය. Sinhala Revised Old Version ඒශෙර්ගේ පුත්‍රයෝ නම්: බිල්හාන්, සයවාන් සහ යකාන්ය. දීෂාන්ගේ පුත්‍රයෝ නම්: ඌශ් සහ අරාන්ය. |
අනාගේ පුත්‍රයා දීෂොන් ය. දීෂොන්ගේ පුත්‍රයෝ නම්: හම්රාන්, එෂ්බාන්, ඉත්රාන් සහ කෙරාන් ය.
ඉශ්රායෙල් ජනයා කෙරෙහි කිසි රජෙකු රජකම් කරන්න පළමුවෙන් ඒදොම් රටේ රජකම් කළ රජවරු මොවුහු ය. බෙයෝර්ගේ පුත් බෙලා ය; ඔහුගේ නුවර නම් දින්හාබා ය.
ඌශ් දේශයෙහි වාසය කරන ඒදොම් ජාතිය, ප්‍රීති සන්තෝෂ වන්න. විනාශය ඔබ වෙතත් පැමිණෙන්නේ ය. ඔබ මත් වී නිරුවතින් සිටින්නෙහි ය.