කුලුණු මුදුන් පිට තිබුණු පේකඩවලට දැල් වැඩ ද දම්වැල් මාලා වැඩ ද තිබිණි. එක එක පේකඩයට ඒවා සතක් බැගින් තිබිණි.
1 රාජාවලිය 7:18 - Sinhala New Revised Version 2018 කුලුණු මුදුන් පිට තිබුණු පේකඩ වසන පිණිස එක එක පේකඩයේ දැල් වැඩ පිට වටේට ම ඔහු දෙළුම් ගෙඩි පේළි දෙකක් සෑදුවේ ය. Sinhala New Revised Version කුළුණු මුදුන් පිට තිබුණු පේකඩ වසන පිණිස එක එක පේකඩයේ දැල් වැඩ පිට වටේට ම ඔහු දෙළුම් ගෙඩි පේළි දෙකක් සෑදුවේ ය. Sinhala Revised Old Version කුළුනු මුදුන් පිට තිබුණ පේකඩ වසන පිණිස එක එක පේකඩයේ දැල් වැඩ පිට වටකරින්ම ඔහු දෙළුම් ගෙඩි පේළි දෙකක් සෑදුවේය. |
කුලුණු මුදුන් පිට තිබුණු පේකඩවලට දැල් වැඩ ද දම්වැල් මාලා වැඩ ද තිබිණි. එක එක පේකඩයට ඒවා සතක් බැගින් තිබිණි.
ශාලාවේ කුලුණු මුදුන් පිට තිබුණු පේකඩවල මානෙල් මල් වැඩ මීටර් එකයි දශම අටක් සාදා තිබිණි.
එනම්, කුලුණු දෙකක් ද කුලුණු මුදුන් පිට තිබුණු පේකඩවල ගෝල දෙක ද ඒ ගෝල දෙක වැසීමට දැල් වැඩ දෙක ද
එක කුලුණේ උස මීටර් අටකි. එහි පිට ලෝකඩ පේකඩයක් විය. පේකඩයේ උස මීටර් එකයි දශම තුනකි. පේකඩය පිට වටකරින් දැල් වැඩක් සහ දෙළුම් ගෙඩිත් තිබිණි. ඒ සියල්ල ලෝකඩින් විය. දෙ වන කුලුණ පිටත් එයාකාර ව දැල් වැඩ තිබිණි.