Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 රාජාවලිය 7:41 - Sinhala New Revised Version 2018

41 එනම්, කුලුණු දෙකක් ද කුලුණු මුදුන් පිට තිබුණු පේකඩවල ගෝල දෙක ද ඒ ගෝල දෙක වැසීමට දැල් වැඩ දෙක ද

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

41 එනම්, කුළුණු දෙකක් ද කුළුණු මුදුන් පිට තිබුණු පේකඩවල ගෝල දෙක ද ඒ ගෝල දෙක වැසීමට දැල් වැඩ දෙක ද

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

41 එනම් කුළුනු දෙකක්ද කුළුනු මුදුන් පිට තිබුණු පේකඩවල ගෝල දෙකද කුළුනු මුදුන් පිට තිබුණු පේකඩවල ගෝල දෙක වැසීමට දැල් වැඩ දෙකද,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 7:41
4 හුවමාරු යොමු  

තවද, හීරාම් තෙමේ සෝදන භාජන ද හැඳි ද තැටි ද සෑදී ය. මෙසේ හීරාම් සමිඳාණන් වහන්සේගේ මාලිගාව සඳහා සලමොන් රජු උදෙසා කළ සියලු වැඩ නිම කෙළේ ය.


කුලුණු පිට තිබුණු පේකඩවල ගෝල දෙක වැසීමට එක එක දැල වටේට දෙළුම් දෙපේළියක් බැගින් දැල් වැඩ දෙකට දෙළුම් හාරසියයක් ද


ඒ වැඩ නම්, කුලුණු දෙක ද, කුලුණු මුදුන් පිට ගෝල සහ පේකඩ දෙක ද, කුලුණු මුදුන් පිට වූ පේකඩවල ගෝල දෙක වැසීමට දැල් වැඩ දෙක ද,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්