නික්මයාම 28:14 - Sinhala New Revised Version 201814 ගෙතූ රන් මාල දෙකක් ද සාදා කෙවෙණි දෙකට ගෙතූ මාල සම්බන්ධ කළ යුතු ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version14 ගෙතූ රන් මාල දෙකක් ද සාදා කෙවෙණි දෙකට ගෙතූ මාල සම්බන්ධ කළ යුතු ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version14 පවිත්‍ර රනින් මාල දෙකක්ද සාදන්න; ඒවා ගෙතූ කර්මාන්තයෙන් ලනු මෙන් සාදා ගෙතූ මාල කෙවෙනිවලට බඳින්න. පරිච්ඡේදය බලන්න |