එවිට රජ තෙමේ ඉශ්රායෙල්වරුන්ගේ පරම සතුරෙකු වූ ද ‘ශ්‍රීමත්’ යන නම්බු නාමය ලැබ සිටියා වූ ද නිකනෝර් නම් සෙන්පතියාට සෙනඟ විනාශ කරන ලෙස අණ දී ඔහු පිටත් කර යැවී ය.