මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 7:27 - Sinhala New Revised Version 201827 විශාල හමුදාවක් සමඟ ජෙරුසලමට පැමිණි පසු නිකනෝර් ජූදස් සහ ඔහුගේ සහෝදරයන් වෙත දූතයන් යවමින් ව්‍යාජ සාම යෝජනා ඉදිරිපත් කෙළේ ය. පරිච්ඡේදය බලන්න |