ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 මකබිවරු 7:19 - Sinhala New Revised Version 2018

එවිට බක්කිදෙස් ජෙරුසලමෙන් නික්ම ගොස් බෙත්සයිත් නම් නුවර කඳවුරු බැඳ එහි සිට දූතයන් යවා තමා අත්හැර ගිය බොහෝ දෙනෙකුන් ද සෙනඟගෙන් සමහර දෙනෙකුන් ද අත්අඩංගුවට ගෙන ඔවුන් මරා ඔවුන්ගේ මළකඳන් මහා වළකට වීසි කෙළේ ය.

පරිච්ඡේදය බලන්න



1 මකබිවරු 7:19
0 හුවමාරු යොමු