මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 7:18 - Sinhala New Revised Version 201818 මෙය සිදු වූ විට මුළු සෙනඟ බියෙන් සහ සංත්‍රාසයෙන් ඇලළී ගියහ. ඔව්හු කතා කොට, “ඒ අය ඇත්ත කියන අය වත් දැහැමි අය වත් නොවෙති. ඔව්හු තමන් කළ ගිවිසුමත් දුන් දිවුරුමත් කඩ කෙළෝ ය”යි කී හ. පරිච්ඡේදය බලන්න |