මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 7:20 - Sinhala New Revised Version 201820 ඉන්පසු ඔහු ඇල්සිමස්ට පළාතේ වගකීම පවරා දී ඔහුට සහාය වීමට ඔහු සමඟ සේනාවක් නැවැත්වී ය. මෙසේ කළ පසු බක්කිදෙස් තෙමේ රජු වෙත ආපසු ගියේ ය. පරිච්ඡේදය බලන්න |