ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 මකබිවරු 7:18 - Sinhala New Revised Version 2018

මෙය සිදු වූ විට මුළු සෙනඟ බියෙන් සහ සංත්‍රාසයෙන් ඇලළී ගියහ. ඔව්හු කතා කොට, “ඒ අය ඇත්ත කියන අය වත් දැහැමි අය වත් නොවෙති. ඔව්හු තමන් කළ ගිවිසුමත් දුන් දිවුරුමත් කඩ කෙළෝ ය”යි කී හ.

පරිච්ඡේදය බලන්න



1 මකබිවරු 7:18
0 හුවමාරු යොමු