මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 7:19 - Sinhala New Revised Version 201819 එවිට බක්කිදෙස් ජෙරුසලමෙන් නික්ම ගොස් බෙත්සයිත් නම් නුවර කඳවුරු බැඳ එහි සිට දූතයන් යවා තමා අත්හැර ගිය බොහෝ දෙනෙකුන් ද සෙනඟගෙන් සමහර දෙනෙකුන් ද අත්අඩංගුවට ගෙන ඔවුන් මරා ඔවුන්ගේ මළකඳන් මහා වළකට වීසි කෙළේ ය. පරිච්ඡේදය බලන්න |