මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 7:17 - Sinhala New Revised Version 201817 ‘ඔවුන් ඔබේ බැතිමතුන්ගේ මාංස විසුරුවාදමා ඇත. ජෙරුසලම වටේට ම ඔවුන්ගේ ලේ වගුරුවා ඇත. මිනීවළක් කැණීමට පවා කිසිවෙක් නැත’ යන වචන සම්පූර්ණ විය. පරිච්ඡේදය බලන්න |