ජෙරුසලමේ පූජාසනයට උඩින් තමා ඉදිකරවූ “පිළිකුල් දූෂිතය” ජුදෙව්වන් විසින් විනාශ කරනු ලැබූ බව ද ඊට කලින් තිබුණු පරිදි ශුද්ධස්ථානය උස් ප්‍රාකාරවලින් වට කොට, ඔහුගේ නගරයක් වූ බෙත්-ශූර් ශක්තිමත් කර තිබෙන බව ද ඔහුට සැළ විය.