මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 6:6 - Sinhala New Revised Version 20186 විශේෂයෙන්, ලිසියස් ඉමහත් සේනාවක් සමඟ ඉදිරියට ගිය නමුත් ඔහුට ජුදෙව්වන් ඉදිරියෙන් බලෙන් ම ආපසු හැරී පලා යන්නට සිදු වූ බව ද ජුදෙව් හමුදාවන් විසින් කැබලි කරනු ලැබූ සේනාවලින් ලබාගත් යුද්ධායුධවලින් ද ආහාර පානාදියෙන් ද අධික කොල්ලයෙන් ද ඔවුන් වඩාත් බලසම්පන්න වී සිටින බව ද පරිච්ඡේදය බලන්න |