මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 6:8 - Sinhala New Revised Version 20188 රජ තෙම මෙය ඇසූ විට මවිතයට පත් වී තදින් කම්පා විය. තමා බලාපොරොත්තු වූ අන්දමට කිසිවක් සිදු නොවූ නිසා, ඔහු යහන මත වැතිර දැඩි සිත් වේදනාවෙන් මලානික වී සිටියේ ය. පරිච්ඡේදය බලන්න |