මේ විශාල පිරිසගේ ශබ්දයත්, ඉදිරියට යමින් සිටි සේනාවන්ගේ ගිගිරුම් හඬත් ඔවුන්ගේ සන්නාහයන් ගැටීමේ හඬත් නිසා ඇති මහා ඝෝෂාවෙන් සියල්ලෝ ම කම්පා වූ හ. එය අතිවිශාල අතිබලසම්පන්න හමුදාවක් විය.