මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 6:40 - Sinhala New Revised Version 201840 රජුගේ සේනාවෙන් කොටසක් කඳුකරයේ ඉහළ කොටසෙහි ද අනික් කොටස මිටියාවතේ සමභූමියෙහි ද පැතිරී සිටියහ, සියල්ලෝ ම නිසි පිළිවෙළට නිසැක ව ඉදිරියට ගමන් ගත්හ. පරිච්ඡේදය බලන්න |