මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 6:42 - Sinhala New Revised Version 201842 එවිට ජූදස් සහ ඔහුගේ සේනාව ද සටන් පිණිස ඉදිරියට ගියහ. සටන් නිසා රජුගේ සේනාවෙන් හය සියයක් මැරුම්කෑ හ. පරිච්ඡේදය බලන්න |