ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 මකබිවරු 5:44 - Sinhala New Revised Version 2018

ජුදෙව්වරු පළමුවෙන් නුවර අල්ලාගෙන සියල්ලන් ම එහි ඇතුළත සිටිය දී ම එය ගිනිබත් කළහ. මෙලෙස කර්ණයිම් නුවර ද පරාජය කරනු ලැබී ය. ජූදස්ට විරුද්ධ ව නැඟිට සිටීමට තවදුරටත් සතුරාට නොහැකි විය.

පරිච්ඡේදය බලන්න



1 මකබිවරු 5:44
0 හුවමාරු යොමු