Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

1 මකබිවරු 5:43 - Sinhala New Revised Version 2018

43 ඔහු පළමුවෙන් ම ගඟෙන් එගොඩ ව සතුරා සිටි පැත්තට ගියේ ය. මුළු සෙනඟ ද ඔහු පස්සේ ගියහ. එවිට විජාතිකයෝ සියලු දෙන ම ඔවුන් සිටි තැන්වලින් පලවා හරිනු ලැබූ හ. ඔව්හු තමන්ගේ යුද ආයුධ ඉවතදමා කර්ණයිම් නුවර ශුද්ධ භූමියේ සැඟවෙන පිණිස එහි දිව ගියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 මකබිවරු 5:43
0 හුවමාරු යොමු  

අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්