මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 5:45 - Sinhala New Revised Version 201845 ඉන්පසු ජූදස් ගිලියද් දේශයෙහි වාසය කළ සියලු ඉශ්රායෙල්වරුන් ජුදා දේශයට කැඳවාගෙන යනු පිණිස, ඔවුන්ගේ ලොකු කුඩා සියල්ලන් අඹුදරුවන් හා වස්තුව ද සමඟ රැස් කරවී ය. ඔව්හු අති විශාල සමූහයක් වූ හ. පරිච්ඡේදය බලන්න |