ඒ අතරතුරේ දී ජූදස් මකබියස් ද ඔහුගේ සහෝදර ජොනතන් ද ජොර්දාන් ගඟෙන් එතෙර වී පාළුකරය ඔස්සේ තුන් දවසක ගමන් ගියෝ ය.