මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 5:25 - Sinhala New Revised Version 201825 එහි දී ඔවුන්ට නබතියන්වරු හමු වූ හ. මේ නබතියන්වරු ඔවුන් සමඟියෙන් පිළිගෙන ගිලියද් දේශයේ විසූ ඔවුන්ගේ සහෝදරයන්ට සිදු වූ සියල්ල විස්තර කළෝ ය. පරිච්ඡේදය බලන්න |