මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 5:23 - Sinhala New Revised Version 201823 ඉන්පසු සීමොන් ගලීලය සහ අර්බත්තා දේශවල ජුදා ජාතිකයන් ද ඔවුන්ගේ අඹුදරුවන් ද ඔවුන් සතු මුළු වස්තුව ද තමා සමඟ රැගෙන, ඉමහත් ප්‍රීති සන්තෝෂයෙන් යුතු ව ඔවුන් සියල්ලන් ම ජුදා දේශයට ගෙනාවේ ය. පරිච්ඡේදය බලන්න |