ඊළඟ අවුරුද්දේ දී ජුදෙව්වරුන් ක්‍රියා විරහිත කරවනු පිණිස, ලිසියස් තෙමේ තෝරාගන්නා ලද භටයන්ගෙන් හැට දහසක් ද, පන් දහසක අසරු සේනාවක් ද යුද කටයුතු සඳහා පුහුණු කරවූයේ ය.