මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 4:29 - Sinhala New Revised Version 201829 ඉන්පසු ඔව්හු ඉදුමියට පැමිණ බෙත්-ශූර්හි තමන්ගේ මූලස්ථානය පිහිටුවාගත්හ. එහි දී ජූදස් දස දහසක භට සේනාවක් සමඟ ඔවුන්ට මුණගැසුණේ ය. පරිච්ඡේදය බලන්න |