මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 4:27 - Sinhala New Revised Version 201827 ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව ගත් පියවර ඔහු අදහස් කළ පරිදි සාර්ථක නො වූ බැවින්, ලැබුණු ආරංචිවලින් ඔහු කලබල වී වියවුලට පත් විය. තවද ඔවුන් ලැබූ ප්‍රතිඵල ද රජතුමා විසින් දෙන ලද උපදෙස්වලට වඩා බොහෝ වෙනස් විය. පරිච්ඡේදය බලන්න |