ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 මකබිවරු 3:45 - Sinhala New Revised Version 2018

ජෙරුසලම මරුකතරක් මෙන් ජන ශූන්‍ය විය. ඇතුළු වීමට හෝ පිට වී යාමට හෝ කිසිවෙක් ඉතිරි නො වූ හ. ශුද්ධස්ථානය පයින් පාගා දමන ලදී. පිට ජාතියක මිනිස්සු බලකොටුවේ සිටිති. දැන් එය විජාතිකයන්ගේ ලැගුම් හලකි. ජාකොබ්ගේ පෙළපතට ප්‍රීති ප්‍රමෝදයක් දැන් නැත. නළාව ද වීණාව ද නිහඬ වී ඇත.

පරිච්ඡේදය බලන්න



1 මකබිවරු 3:45
0 හුවමාරු යොමු